නව දැලි හේනක පෑව වැඳිරි රුවලෙස උවමින් දෙනුවන් රවටාමා පෙම් කළ ජනපද කල්යාණිටහිමියනි මට කළ නොහැක නිගාසුරඟන රූ සිරි දුටිමි හැඳින්නෙමිසිත් ලෙස දෙනුවන් බඳුන් පුරාමා හඳුනන මගෙ හදගත් කලණියමට නුදුරුයි සුරඟනට වඩාමා සිත සුවපත් කරලනු නොහැකියසෝ ළතැවුල් දෙයි රැය ද දිවානෙත දුටු සුරඟන රූසිරි කුමටදහද දුටු ජනපද කලණ නිසාපද රචනය, සංගීතය සහ ගායනය: සෝමතිලක ජයමහ
එදා නන්ද කුමාරයාටත් ඔහොම හිතුනානම් හිතෙනවා මට. ඒවගේ ජනපදකළණීල අද කොතෙක්නම් ඇත්ද?
බය වෙන්න එපා මනෝ හොද එකා ...............කොළොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වේකිරිල්ලියෝ ඉගිළෙනවලු නිඳැල්ලේඅත වැනුවට නොවැටී මං මුලාවේහිත රැඳියන් මගේ සෙනෙහෙ කැඳැල්ලේ....දේදුන්නේ පාට අරන් සේල අඳිනවාලූඔමරි හිනා කෝල බැලුම් උහුලන්නට බෑලූඈත රටින් ගෙනා පුසුඹ හිත රවටනවාලූමගෙ රන් කඳ ඒ පුසුඹට රැවටෙන්නේ නෑලුවෙල් එළි යේ වෑ කන්දේ දුව පැන නැටුවාලු දැවැට දිගේ යන එනකොට ඉඟි බිඟි පෑවාලූකොයි දේසේ හිටියත් නුඹ මගෙමයි කීවාලූමතක නේද මගෙ රන් කඳ අපි දෙන්නා යාළුගායනය - අතුල / සමිතා
ඒකනම් මං දන්නව මිත්‍රයා. කියල තියෙන දේ දැක්කාම මං මටම හිනාවුනා. ස්තූතියි ඔබට. මේ මං වඩාත් පිුයකරන ගීයක්.
නොවමුත් සුරඟනක්මා ඔබෙ ජනපද කළණී.../////මට නං මේ වචන දෙක තුන පට්ටෙටම දැනුන.... අපූරුයි.... ජයවේවා
මහේශ්, ඔබටත් ස්තූතියි මිත්‍රයා.ඔබේ කමෙන්ටුච කියවිමෙන් හිතට සතුටක් දැනුනා.
පියසටහන්....තාමත් ඔබ අමතන්න අවශ්‍ය නම දන්ෙන් නැහැ. කමක් නැහැ. අදයි ෙම් පැත්තට අා ෙව්. සදුමල් තමයි පාර කිව්ෙව්. බ්ෙලාගය නම් ඉතා රසවත්. කවි නිසා අපි තුන් හිතින්ම සුභ පතනවා....... දිගට ම කරන් යන්න. අපි ඉන්නවා කවි රස විදින්න....
ගී පවුරේ,"පියසටහන්" ලෙසම අමතන්න. ඔබව සාදරයෙන් පිළිගන්නවා. ස්තූතියි ඔබටත්. අන් මිත්‍රයන් සේම ඔබත් මගෙ මේ ගමනට යෝධ ශක්තියක්.
අපූරුයි.!
පිුයශාද්, බෙහෙවින්ම ස්තූතියි ඔබටත් මිත්‍රයා.
හැබැයි මේ ජනපඩකල්යානි දැනං හිටල නැ බුුදුන් එක්ක යන්නේ මොකටද කියන එක
ඒ ඒකාලෙ ජනපදකළණීනෙ දේශක. මං ලිව්වෙ වත්මන් ජනපදකළණීයකගෙ සිතිවිල්ලක්. ස්තූතියි ඔබට.
මට මතක් වුනු සින්දුව මනොෂයා දාලා ... ෂේක් ..... වෙන එකක් මතක් වුනාම එන්නං
නවාතැනින් ඇය යනවාවරම් ලබා සරසවියටමගේ දුකට නුඹ නාඩන්පාන් කිරිත්තෝභද්ර යොවුන් විය සපැමිණසක්මන් මළුවල පෙම් බැඳසිනා කවට බස් පවසතිකුමර කුමරියන්ඇසුර පතන දූත හසුන්අවට මැවෙන නවක දසුන්කුමර වියේ කුමර විකුම්සසල කරයි සිතුම්මතක විමන් කවුළු දොරින්හිස පීරන උදෑසනින්ඇගේ රුවට ගී ගයන්නඑපා කුරුල්ලෝසිල්ප සතර දැන එන තුරුකල්පකාල පසුවන තුරුඉර අවරින් පායන තුරුසිහින දකින්නම්පද රචනය : සුනිල් සරත් පෙරේරාසංගීතය හා ගායනය : සනත් නන්දසිරි
ඉවාන්, තාමත් ගීතයක් මතක්වුනේ නැත්ද?ස්තූතියි මිත්‍රයා.
මනෝෂ්, ඉදිරි අවුරුදු හතර පුරාවට ඔය ගීතය මගෙ ළගින්ම හිදීවි.
හන්තාන සෙවණේරතු මල් විමානේමොහොතක් රැදී ඉන්න සුවසේඅපි දෙන්නා නෑ පිං කළේ //සංකාව දීලා දිව රෑ දෙකේ හීවැලපෙන්නේ හද දුක් දරාසතුටින් සිනාවෙන් නේවාසිකාගාරෙමට ඉන්න බෑ නෙත් අයාහන්තාන සෙවණේ...අඳුරේ කලාගාරේ රැඟුමන් බලනු බෑතනියක් දැණේ දස වටාමගේ සිත පුරා වේ සිතුවිලි රැඳී ප්රේමේනොදැනීම එයි ඔබ කරාහන්තාන සෙවණේ... //ගායනය - ස්වර්ණලතා කවීෂ්වරගී පද - මහින්ද අල්ගම
කලෙකදී වීය මා ලොවට පුරඟනනුඹයි දුටුවේ මා ලෙසින් සුරඟනවුන වෙලේ මා නුඹේ පෙමඟන ලද සතුට මා හොරාගෙන මරඟන
කවිය කියෙව්වම හිත හිරිවැටිල ගියා මිත්‍රයා. ඇය මෙසේ කොපමණ නම් දුක්වන්න ඇත්ද.හරිම අපූරුයි.
චැහ් .. මං හිතපු සිංදුව හොයාගන්න නෑනේ.. නෑනෝ...ඔබේ පද මනරම්...ජ ය වේ වා !!!
විදානේ. ස්තූතියි මිත්‍රයා ඔබටත්.
පිය සටහන් මැකී නොමැත තවමා ආ දිගු ගමනේ..මගේම පියවර - මත පිය තබමින්..ඔබ එනු දුටුවෙමි - මා ලුහුබඳිමින්..පිය සටහන් මැකී නොමැත තව..ගිරි ශිකර මුඳුන් වල..වන ලැහැබේ අතු අග..දෝංකාර දුන් එදා ගැයූ ගී - මා ඔබට ගැයූ ගීඇසේද තවමත් ඇලේ දොලේ ගලනා ගීයේ..පිය සටහන් මැකී නොමැත තව..රළු බොරළු ගමන් මඟ..වැලි තලා වැනිය අද..හැරී බලමි මම ඔබේ ඇසින්..ඔබ නොදුටු ඇසින්නොයේද මතුවට ඔබත් මමත් හමුවන දවසක්..පිය සටහන් මැකී නොමැත තව...ගායනය : විශාරද ගුණදාස කපුගේපද රචනය : සුනිල් ආර්. ගමගේසංගීතය : ගුණදාස කපුගේ
සාදරයෙන් පිළිගන්නවා ඔබව. ස්තූතියි ඔබටත්.
ඇත්තටම ජනපද කල්යානිටත් මෙහෙම හිතෙන්න ඇති නේද ... හැමදාමත් වගේ අපූරු පද පෙලක්..
ඇයට එහෙම හිතින්න වත් කාලයක් නැතිවෙන්නැති.ස්තූතියි මිතුරියේ ඔබට.
නන්ද කුමාරයාගේ හිතේ හැබෑ ආදරයක් තිබිලා නැහැ.එහෙමනම් ඔහොම යන්නේ කොහොමද ?
ඔබෙි අදහසත් සමඟ මමත් එකගයි මනෝජ්. එහෙම ආදරයක් තිබුනනම් ඔහු කොහොමද ඇයට එතරම්ම ගැරහිමක් කරන්නෙ. ජනපදකළණීට ඔහු වගෙ කෙනෙක් අහිමිවිම හොඳයි.
දැන් මේ කියන්නෙ එදා හිටපු නන්ද කුමරු ගැනද, නැත්නම් අර දේශකට කිව්ව අද කාලෙ නන්ද හා ජනපද කල්‍යාණි ගැනද? හැක්! හැක්!!
අනේ ,අනේ එදා හිටපු නන්ද කුමාරයා ගැන.
නව දැලි හේනක පෑව වැඳිරි රුව
ReplyDeleteලෙස උවමින් දෙනුවන් රවටා
මා පෙම් කළ ජනපද කල්‍යාණිට
හිමියනි මට කළ නොහැක නිගා
සුරඟන රූ සිරි දුටිමි හැඳින්නෙමි
සිත් ලෙස දෙනුවන් බඳුන් පුරා
මා හඳුනන මගෙ හදගත් කලණිය
මට නුදුරුයි සුරඟනට වඩා
මා සිත සුවපත් කරලනු නොහැකිය
සෝ ළතැවුල් දෙයි රැය ද දිවා
නෙත දුටු සුරඟන රූසිරි කුමටද
හද දුටු ජනපද කලණ නිසා
පද රචනය, සංගීතය සහ ගායනය: සෝමතිලක ජයමහ
එදා නන්ද කුමාරයාටත් ඔහොම හිතුනානම් හිතෙනවා මට. ඒවගේ ජනපදකළණීල අද කොතෙක්නම් ඇත්ද?
Deleteබය වෙන්න එපා මනෝ හොද එකා ...............
ReplyDeleteකොළොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ
කිරිල්ලියෝ ඉගිළෙනවලු නිඳැල්ලේ
අත වැනුවට නොවැටී මං මුලාවේ
හිත රැඳියන් මගේ සෙනෙහෙ කැඳැල්ලේ....
දේදුන්නේ පාට අරන් සේල අඳිනවාලූ
ඔමරි හිනා කෝල බැලුම් උහුලන්නට බෑලූ
ඈත රටින් ගෙනා පුසුඹ හිත රවටනවාලූ
මගෙ රන් කඳ ඒ පුසුඹට රැවටෙන්නේ නෑලු
වෙල් එළි යේ වෑ කන්දේ දුව පැන නැටුවාලු
දැවැට දිගේ යන එනකොට ඉඟි බිඟි පෑවාලූ
කොයි දේසේ හිටියත් නුඹ මගෙමයි කීවාලූ
මතක නේද මගෙ රන් කඳ අපි දෙන්නා යාළු
ගායනය - අතුල / සමිතා
ඒකනම් මං දන්නව මිත්‍රයා. කියල තියෙන දේ දැක්කාම මං මටම හිනාවුනා. ස්තූතියි ඔබට. මේ මං වඩාත් පිුයකරන ගීයක්.
Deleteනොවමුත් සුරඟනක්
ReplyDeleteමා ඔබෙ ජනපද කළණී.../////
මට නං මේ වචන දෙක තුන පට්ටෙටම දැනුන.... අපූරුයි....
ජයවේවා
මහේශ්, ඔබටත් ස්තූතියි මිත්‍රයා.ඔබේ කමෙන්ටුච කියවිමෙන් හිතට සතුටක් දැනුනා.
Deleteපියසටහන්....
ReplyDeleteතාමත් ඔබ අමතන්න අවශ්‍ය නම දන්ෙන් නැහැ. කමක් නැහැ. අදයි ෙම් පැත්තට අා ෙව්. සදුමල් තමයි පාර කිව්ෙව්. බ්ෙලාගය නම් ඉතා රසවත්. කවි නිසා අපි තුන් හිතින්ම සුභ පතනවා....... දිගට ම කරන් යන්න. අපි ඉන්නවා කවි රස විදින්න....
ගී පවුරේ,"පියසටහන්" ලෙසම අමතන්න. ඔබව සාදරයෙන් පිළිගන්නවා. ස්තූතියි ඔබටත්. අන් මිත්‍රයන් සේම ඔබත් මගෙ මේ ගමනට යෝධ ශක්තියක්.
Deleteඅපූරුයි.!
ReplyDeleteපිුයශාද්, බෙහෙවින්ම ස්තූතියි ඔබටත් මිත්‍රයා.
Deleteහැබැයි මේ ජනපඩකල්යානි දැනං හිටල නැ බුුදුන් එක්ක යන්නේ මොකටද කියන එක
ReplyDeleteඒ ඒකාලෙ ජනපදකළණීනෙ දේශක. මං ලිව්වෙ වත්මන් ජනපදකළණීයකගෙ සිතිවිල්ලක්. ස්තූතියි ඔබට.
Deleteමට මතක් වුනු සින්දුව මනොෂයා දාලා ... ෂේක් ..... වෙන එකක් මතක් වුනාම එන්නං
ReplyDeleteනවාතැනින් ඇය යනවා
Deleteවරම් ලබා සරසවියට
මගේ දුකට නුඹ නාඩන්
පාන් කිරිත්තෝ
භද්‍ර යොවුන් විය සපැමිණ
සක්මන් මළුවල පෙම් බැඳ
සිනා කවට බස් පවසති
කුමර කුමරියන්
ඇසුර පතන දූත හසුන්
අවට මැවෙන නවක දසුන්
කුමර වියේ කුමර විකුම්
සසල කරයි සිතුම්
මතක විමන් කවුළු දොරින්
හිස පීරන උදෑසනින්
ඇගේ රුවට ගී ගයන්න
එපා කුරුල්ලෝ
සිල්ප සතර දැන එන තුරු
කල්පකාල පසුවන තුරු
ඉර අවරින් පායන තුරු
සිහින දකින්නම්
පද රචනය : සුනිල් සරත් පෙරේරා
සංගීතය හා ගායනය : සනත් නන්දසිරි
ඉවාන්, තාමත් ගීතයක් මතක්වුනේ නැත්ද?ස්තූතියි මිත්‍රයා.
Deleteමනෝෂ්, ඉදිරි අවුරුදු හතර පුරාවට ඔය ගීතය මගෙ ළගින්ම හිදීවි.
Deleteහන්තාන සෙවණේ
Deleteරතු මල් විමානේ
මොහොතක් රැදී ඉන්න සුවසේ
අපි දෙන්නා නෑ පිං කළේ //
සංකාව දීලා දිව රෑ දෙකේ හී
වැලපෙන්නේ හද දුක් දරා
සතුටින් සිනාවෙන් නේවාසිකාගාරෙ
මට ඉන්න බෑ නෙත් අයා
හන්තාන සෙවණේ...
අඳුරේ කලාගාරේ රැඟුමන් බලනු බෑ
තනියක් දැණේ දස වටා
මගේ සිත පුරා වේ සිතුවිලි රැඳී ප්‍රේමේ
නොදැනීම එයි ඔබ කරා
හන්තාන සෙවණේ... //
ගායනය - ස්වර්ණලතා කවීෂ්වර
ගී පද - මහින්ද අල්ගම
කලෙකදී වීය මා ලොවට පුරඟන
ReplyDeleteනුඹයි දුටුවේ මා ලෙසින් සුරඟන
වුන වෙලේ මා නුඹේ පෙමඟන
ලද සතුට මා හොරාගෙන මරඟන
කවිය කියෙව්වම හිත හිරිවැටිල ගියා මිත්‍රයා. ඇය මෙසේ කොපමණ නම් දුක්වන්න ඇත්ද.හරිම අපූරුයි.
Deleteචැහ් .. මං හිතපු සිංදුව හොයාගන්න නෑනේ.. නෑනෝ...
ReplyDeleteඔබේ පද මනරම්...
ජ ය වේ වා !!!
විදානේ. ස්තූතියි මිත්‍රයා ඔබටත්.
Deleteපිය සටහන් මැකී නොමැත තව
ReplyDeleteමා ආ දිගු ගමනේ..
මගේම පියවර - මත පිය තබමින්..
ඔබ එනු දුටුවෙමි - මා ලුහුබඳිමින්..
පිය සටහන් මැකී නොමැත තව..
ගිරි ශිකර මුඳුන් වල..වන ලැහැබේ අතු අග..
දෝංකාර දුන් එදා ගැයූ ගී - මා ඔබට ගැයූ ගී
ඇසේද තවමත් ඇලේ දොලේ ගලනා ගීයේ..
පිය සටහන් මැකී නොමැත තව..
රළු බොරළු ගමන් මඟ..වැලි තලා වැනිය අද..
හැරී බලමි මම ඔබේ ඇසින්..ඔබ නොදුටු ඇසින්
නොයේද මතුවට ඔබත් මමත් හමුවන දවසක්..
පිය සටහන් මැකී නොමැත තව...
ගායනය : විශාරද ගුණදාස කපුගේ
පද රචනය : සුනිල් ආර්. ගමගේ
සංගීතය : ගුණදාස කපුගේ
සාදරයෙන් පිළිගන්නවා ඔබව. ස්තූතියි ඔබටත්.
Deleteඇත්තටම ජනපද කල්යානිටත් මෙහෙම හිතෙන්න ඇති නේද ... හැමදාමත් වගේ අපූරු පද පෙලක්..
ReplyDeleteඇයට එහෙම හිතින්න වත් කාලයක් නැතිවෙන්නැති.ස්තූතියි මිතුරියේ ඔබට.
Deleteනන්ද කුමාරයාගේ හිතේ හැබෑ ආදරයක් තිබිලා නැහැ.එහෙමනම් ඔහොම යන්නේ කොහොමද ?
ReplyDeleteඔබෙි අදහසත් සමඟ මමත් එකගයි මනෝජ්. එහෙම ආදරයක් තිබුනනම් ඔහු කොහොමද ඇයට එතරම්ම ගැරහිමක් කරන්නෙ. ජනපදකළණීට ඔහු වගෙ කෙනෙක් අහිමිවිම හොඳයි.
Deleteදැන් මේ කියන්නෙ එදා හිටපු නන්ද කුමරු ගැනද, නැත්නම් අර දේශකට කිව්ව අද කාලෙ නන්ද හා ජනපද කල්‍යාණි ගැනද? හැක්! හැක්!!
Deleteඅනේ ,අනේ එදා හිටපු නන්ද කුමාරයා ගැන.
Delete