"දිවිය මොන තරම් සුන්දරදෝ දුකම කොයි තරම් සතුටක්දෝ"
"නුඹ හින්දා නෙතට උනන කඳුලු බර වැඩියි..
නුඹටත් එය හැඟෙනවාද?
නුඹ හින්දා නෙතට ඉනුව කඳුලු බර වැඩියි..
නුඹටත් එය දැනෙනවාද?
නොදන්නෙමි කෙලෙසක ජීවත් වෙන්නද මං..
නුඹ හිනැස්සුවාට වඩා..
ඇඬෙවුවා වැඩියි..
හද කැකෑරෙනා වේදනාව
නෙත් අග්ගිස්සට ඇවිත්..
නිදහස් වන්නට මා සිතින් යදී..
නමුදු මා ලොවට බයයි..
ඔබ සිතේ මගේ කඳුලුවලට
වටිනාකමක් තිබුනේනම්..
මෙවන් ලෙසකට මා රිදුම් නොදෙයි..
ඔබ ඔබේ ලෝකේ සක්විති වනු දැක..
මා ඔබේ ලෝකෙ සරනු පෙනෙයි..
පෙර පුරුදු ලෙසම දුක් වේදනාව..
හිත යට හංගගමී..
ඒ පුරුදු ලෙසම ඔබ වෙනුවෙන් මා..
ලොව හමුවේ සිනාසෙමී..
එලෙසක හෝ..
ඔබ හා රැඳෙන්නෙමී..."
අපුරුයි.. නව්‍යතා ගතිය හොදයි... නමුතු මේක තවත් ඉවසිල්ලෙන් ලීව නං ගාන්දර කවියක් එන්න තිබ්බ..
ReplyDeleteතාම පටන් ගත්ත විතරයි නෙව.. ඇරඹුම හොදයි..
ඒ කියන්නෙ ඉදිරිය මග සුභ ලකුනු පෙනෙයි
ජයවේවා
ඔබට බොහොම ස්තූතියි මහේශ්. අලුත් කෙනෙක් උනත් ඔබලා මට මේ දෙන සහයෝගය මට හුගාක් වටිනවා.
Deleteමචෝ උඹේ භාශාව මට නිකං මොකක්ද වගේ.ඒ කියන්නේ අර ලියන වචන අතරට කතා කරන වචන ඇවිත් තියන විදිහට පොඩ්ඩක් විතර අවුල් යනවා(සමහර විට මට විතරක් තියන අවුලක්ද දන්නේ නෑ ).කට කෑවත් ඉතින් කියන්න තියන එක කියන්න එපැයි.ඕක හරියයි හැබැයි ඉතින් ඕකෙ ඇතුලේ තියන අදහස්ට නම් මං කැමතියි.උඹ ඕක කිව්වේ මනෝෂයටද? :D
ReplyDeleteසත්තකින්ම ඔබෙ විදිහට මම කැමතියි.කියන්න තියෙන දෙයක් යහපත් හිතින් කෙලින් කියන එකයි හැබැ මිත්‍රකම.සත්තකින්ම මෙය අත්දැකිමක් නෙවෙයි. මට ඉන්නේ මෙි ලෝකෙ හොඳම පෙම්චතා .
Deleteඅඩෝ මනොශ් උබේ කොලර් අප් මෙන්න..:D
Deleteඅඩේ මං කොමෙන්ටුව දාද්දි තිබ්බේ මේක නෙමේ.මේක නම් පට්ට බං
Deleteඒ කිව්වෙ මචෝ?? ඉස්සෙල්ලා වෙන කමෙන්ට් එකක්ද තිබ්බෙ? හරි අමාරුවෙන් මචෝ කවිකාරි ඔහොම හරි රිප්ල්යි එකක් දාන්නෙ. එයා ඔය දාන්නෙත් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකකින්. සමහර වෙලාවට කොටල කොටල පබ්ලිෂ් කරනකොට පබ්ලිෂ් වෙන්නෙ නෑ. එතකොට ඉතින් ආයෙ මුලක ඉඳල කොටන්න ඕනි.
Deleteනෑ බං මං කොම්මෙන්ට් 1 දැම්මට පස්සේ කවිය එඩිට් වෙලා( ගොඩාක්ම නෙමේ හැබැයි ඒකෙන් මේක කොලිටි වෙලා ).මගේ කොම්මෙන්ට් එකේ තියෙන්නේ ඔය කවිය ගැන නෙමේ ඉස්සෙල්ලා තිබ්බ එක ගැන ඒකයි. යකො එහෙම කරන්න එපා පස්සේ එන එවුන් අපිට බැන බැන ඕක බලන්නේ.මේක පට්ට මචෝ.
Deleteඔන්න ඕකෙ කතන්දරේ මෙන්න මෙතන තියෙනවා බොලේ..ඇයි බං උඹ මට සීනිදාල වෙඩි තියන්න හැදුවේ.
Deletehttp://ampiyasatahan.blogspot.com/2014/08/blog-post_11.html?showComment=1407734033294#c5564393271090168202
මල්ලියා කිව්ව වගේ භාෂාව ටිකක් හදාගමු නේද මචෝ....හිනස්සවුවා කියන වදන මෙ තැන ට ගැලපෙන්නේ නෑ...කටවහර සහ ලිපි වහර සුදුසු ලෙස යොදන්න උත්සාහ කරන්ට..ලියන විටදි ත් හැම වදනක් ගැන ම සැලකිලිමත් වෙන්ට..උදාහරණයක් විදිහට, මෙහි ‘නුඹ හින්ද‘ කියුවාට වඩා ‘නුඹ හින්දා‘ කියුවා නම් ලස්සන යි...
ReplyDeleteදිගට ම ලියන්ට..ජයවේවා!!!
ඔබටත් බොහොම ස්තූතියි මිත්‍රයා.හැමදේම මට ශක්තියක්.
Deleteඇත්තෙන්ම සියදහස් වාරයක් හැමෝම මට සමාවෙන්න. කවිකාරිට මේ මොහොතේ අන්තර්ජාලෙට සම්බන්ධවෙන්න මේ මොහොතේ අවස්ථාවක් නොමැති නිසා ඇය වෙනුවෙන් ඇය එවූ කවිය මමයි යුනිකෝඩ් වලට කන්වර්ට් කරල මෙහෙම පබ්ලිෂ් කලේ. ඒ නිසා බොහෝ අඩුපාඩු මේ තුල ඇතිවෙලා. හැකි පමණින් ඇගෙන් අසා කිහිප පොලක මං දැන් නිවැරදිකලා.
ReplyDeleteකවිකාරි වගේම ඇගේ රසිකයනුත් මා හට කමත්වා.
කමන්න නෙමේ තියෙන්නෙ බොට කරන වැඩ වලට....:D
Deleteඒකනෙ බං කියන්නෙ. මගේ පණ්ඩිත කමට සෝදුපත් කියවන්නැතිවනෙ දැම්මේ. කවිකාරි අද මට වෙඩි තියෙනවා ශුවර්.
Deleteතොට සීනි දාලා වෙඩි තියන්න ඕනි.කූඹි කාලා මැරෙන්න :D
Deleteඒත් මදි බොල. මී පැණි දාල වෙඩි තියහං.
Deleteඉරිදාට මුනගහුනම බලාගමුකො. සත්තකින්ම අනෙක් සියල්ලදිම වගෙම මේ දේදිත් මගෙ ශක්තිය ඔයා. ඔයා මාව පෝෂණය නොකරන්න අද මම වැහැරුනු ඉරට්ට්ක්.
Deleteඉරට්ටේ මොකක්ද බං තව වැහැරෙන්න තියෙන්නේ.:D හිකිස්!!!
Deleteඅම්මපා ලග පාත හිටියනම් දෙන්න හිතෙනවා මේකට.. උඹේ ඒවා නැතත් කමක් නෑ මේක හොදට කියවලා දාපං.. මාත් එහෙමයි.. නැත්නම් වසලා හමාරයි බං.. අත්දැකීමෙන් කියන්නේ.. ;-)
Deleteමල්ලියා උඹනම් පට්ට මචෝ..
Deleteදිනේෂයෝ..අම්මප බොල ඒකනම් ඇත්ත.
සදුව උඔ එකේ පන්තියේ හිටපන් දෙකේ පන්තියට පයින්නේ නැතුව පන්ඩිත වැඩ නොකර.
ReplyDeleteනංගා, කවිය එල ද බ්‍රා.
ඒකනෙ බං, නොදන්න කවියට ගිහින් වරිගෙ නහගත්තනෙ මාත්.
Deleteඔබටත් බොහොම ස්තූතියි.
Deleteකයි පද ටික නං ලස්සනයි.. හැබැයි වඳුරන්ට දැලිපිහි ලබාදීමෙන් වලකින්න...
ReplyDeleteජ ය වේ වා !!!!
විදානය උඹ මට අහුවෙද්දැන්කො.
Deleteනෑ නෑ, කවදාවත් එහෙම අයට දැලිපිහි දෙන්නෙ නෑ!!
Deleteස්තූතියි විදානෙ ඔබටත්.
//හැබැයි වඳුරන්ට දැලිපිහි ලබාදීමෙන් වලකින්න.// හැක් :v
Deleteඔව් බොට හැක්!!
Deleteඅපූරුයි පද ටික. ආදරය ඔහොම තමා නොවැ. :D
ReplyDeleteබොහොම ස්තූතියි ප්‍රියශාද්. ඒක ඇත්ත ආදරය එහෙම තමයි. පස්සෙ කාලෙක අතිතයේ වේදනාවනුත් මත් කරනකොටත් අමුතු සතුටක් දැනෙනවා.
Deleteමෙහි "මත්" "මතක්" ලෙ නිවැරදි කරමි.
Delete// ඒ පුරුදු ලෙසම ඔබ වෙනුවෙන් මා.. ලොව හමුවේ සිනාසෙමී.. // ආදරය හුඟක් වෙලාවට අනිත් කෙනා වෙනුවෙන් කරන පරිත්‍යාගයක් ...
ReplyDeleteහරිම ලස්සන පද වැලක් ..
ඔබටත් බෙහෙවින්ම ස්තූතියි තුශානි. ඔබ හොඳ මිතුරියක් මට.
Deleteකවි ටික ගති..
ReplyDeleteකොහේද මම මීට වැඩිය දෙයක් කියන්න ආවා.. කොහෙද මැදදි හස්බන්ඩගේ කමෙන්ට් එක දැකලා මට ඒක අමතක වුනානේ..
ඒකට හැබැයි හොඳ විසදුමක් තියෙනව දිනේශ්. ඉස්සෙල්ලාම කමෙන්ට් එක දාලා පස්සෙ අනික් කමෙන්ට් කියවන්න. ඔබටත් ස්තූතියි යාලුවා.
Deleteසඳ වත අප හැරදා..............
ReplyDeleteසඳ වත අප හැරදා
කළුවර දේවි මවා
පෙර අප ළංවූ දා මෙන්
තරු කැට වීසිවෙලා
හමුවුණු තැන් පෙර දා
රසමුසු වී යයි දෝ
පෙර අප හමු වූ සේ මේ
නගරය අඳුරු වෙලා...
දිවා රැයේ එකසේ
බැඳී එක ම පියසේ
රැඳි හිඳින විලසේ
පැතූ පැතුම් නොලසේ...
එදා සඳට උර දී
සිනා සරින් සැරසී
කියූ කතා වැළලී
හිතේ සුසුම් උපදී...
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : විශාරද උපුල් පෙරේරා
ගායනය : දමයන්ති ගමගේ
(නංගෝ ගමේ භාෂාව අත්හරින්නේ කොහොමද නේද ? හිනස්සව්වා , දුවව්වා , කවව්වා , පොවව්වා ,වගේ ඒවා )
ඒකනමි ඇත්ත අයියන්ඩි ගමෙි බාසාව නම් අමතක කරන්න බැැ. ඒත් මේ කැකුලි ලිව්වෙ "හිනස්සවුවා කියල නෙවෙයි.එය මම ලිව්වෙ "හිනස්ස වූවා" ලෙස හිතලයි.ඇත්තේම එය නිසා නිසැදසට වු හානියට සමාවන්න.එසේම ගිීයටත් ඔබෙ ලෙන්ගතු කමෙන්ටුචටත් ස්තූතියි.
Deleteආ.. අපේ ගීත ඇනෝ, මේ අපේ ගමේ බාසාවනෙ නේද බං. මතකද උඹට,
Delete"ඌවෙ කොහේ බං, මේලක්වත් දාහං..."